පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් තරගාවලිය 2026
මැයි මස 17 සිට 25 දක්වා වස්කඩුව සිට්රස් හොටෙල් පරිශ්‍රයේදී පැවැත්වෙන 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය චෙස් තරගාවලිය නියෝජනය කිරීම සඳහා අප විද්‍යාලයෙන් ක්‍රීඩක ක්‍රීඩකාවන් හත් දෙනෙකු සුදුසුකම් ලබා ඇත.රටවල් දොළහකගේ, ක්‍රීඩක ක්‍රීඩකාවන් එකසිය පනහකට අධික ප්‍රමාණයක් මෙවර මෙම තරගාවලිය සඳහා සහභාගී වේ.

